බාලදක්ෂ පොරොන්දුව
මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම්
ඉටු කිරිමට ද
සෑම කල්හීම අනුනට උපකාර කිරිමට ද
බාලදක්ෂ නීතියට කීකරු වීමට ද
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ
උත්සාහය යෙදීමට
ගෞරව බහුමානයෙන් යුතුව
පොරොන්දු වෙමි.
බාලදක්ෂ නීතිය
බාලදක්ශයා විශ්වාස කටයුතු අයෙකි.
බාලදක්ශයා පක්ශපාති අයෙකි.බාලදක්ශයා හිතවත්ව උදව් කරන්නෙකි.
බාලදක්ශයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
බාලදක්ශයා ආචාරශීලි අයෙකි.
බාලදක්ශයා කරුණාවන්ත අයෙකි.
බාලදක්ශයා කීකරැ තැනැත්තෙකි.
බාලදක්ශයා සතුටින් සිටින්නෙකි.
බාලදක්ශයා සකසුරැවම් අයෙකි.
බාලදක්ශයා සිත,කය හා වචනයෙන් පිරිසිදු අයෙකි.
© Mahina Rajapksha College Scout Troop- All Rights Reserved ®